Management Trainee

Posted by Granton Group14 Oct 10:13 amKegalle, Kegalle

# තනතුර - Management Trainee
=========================

A/L වලින් පසුව ඔබ සොයන්නේ

job එකක්ද?
Course එකක්ද??

ඔබ කැමතිද එකක් කරන ගමන් Job එකකට අවතිර්ණ වෙන්න??
OPTIMO INTERNATIONAL ආයතනය විසින් ලබා දෙන, ශ්‍රී ලංකාවේ තරුණ , තරුණියන්ගේ පාඨමාලාවක් හදාරමින් රැකියාවක් කිරීමේ සිහිනය සැබෑ කරන අපේ කාලයේ Job එක.

# සුදුසුකම් -

O/L හෝ A/L පෙනීසිටීම.
අමතර සුදුසුකම් පාඨමාලාව ඉක්මනින් නිමා කිරීමට උදව් විය හැක.

# ප්‍රතිලාභ -

- දින 180-200 අතර නොමිලේ ජාත්‍යන්තර පුහුණුවක්,
- පුහුණුව තුළ 18000/= ඉක්මවූ දීමනාවක්,
- පුහුණුවෙන් පසු රු.75000/= ඉහළ දීමනා සහිත ස්තීර වැටුප්,
- රැකියාව ඔබේ ප්‍රදේශයටම,
- EPF/ ETF, රක්ෂණාවරන
- දක්ශයන්ට විදෙස් සOචාර
( සෑම මාස 6 කට වරක් Thailand , Malaysia , Singapore , Japan , India සoචාර නොමිලේ )

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

උනන්දුවක් දක්වන්නේ නම් දින 14 ක් ඇතුළත ikman.lk හරහා අයදුම් කරන්න.


Industry:
Corporate Management / Business Analyst
Job type:
Full time
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads