2024 සඳහා නව බඳවා ගැනීම්......
***** දින 90 - 180ත් අතර පුහුණු කාලයක් සමගින් ...
පුහුණු කාලය තුල Hrm , Marketing , leadership qualitys , personality development යන අංශ සංවර්ධනය කරනු ලැබේ.
සුදුසුකම් .........
* අ.පො.ස . සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ පෙනී සිටීම ප්‍රමාණවත් වේ.
* වයස අවුරුදු 18ත් 28ත් අතර විය යුතුය.
* පලපුරුද්දක් අවශ්‍ය නොවේ.
පුහුණු කාලය තුළදී ආහාර නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙනු ලැබේ.
පුහුණු කාලය තුල දී ,
රු.25000 - රු. 30000 ක මාසික දීමනාවක් .
පුහුණු කාලයෙන් පසු ස්ථිර රැකියාවක් සමඟ ස්ථීර වැටුපක් .
මාසිකව රු. 85000/= වැඩි ආදායමක්.
ඉහත සුදුසුකම් ලත් අයෙක් නම් එන්න අප සමග එක්වන්න......
සම්මුඛ පරීක්ෂණ සහ මූලික පුහුණුව සඳහා ඔබගේ අයදුම් පත්‍රය අප හට වට්සැප් කරන්න.
## T.P. 077 - 17 50 563 ##