mahindra maxximo plus 2016

For sale by Janith Dissanayake MEMBER22 Nov 2:09 amGampaha, Gampaha

Rs 1,199,000

909 CCසිලින්ඩර 2 අශ්ව බල 26කින් යුත් ප්රබල CRDeඑන්ජිම
Eco / Power mode සහිත Fuel Smart තාක්ෂණය නිසා ඩීසල් ලීටරයකට කි.මී 24කට වැඩි ඉතා ඉහළ ඉන්ධන පිරිමැස්මක්
කි.ග්රෑම් 850 – 1500 අතර බර පැටවිය හැකි අඩි 7 x 5 පළල සවිමත් තට්ටුව
12 ප්රමාණයේ ටයර්
ඉදිරිපස කොයිල් ස්ප්රීන් නිසා වැඩි සුවපහසුවක් ලබාදේ.
පිටුපස උඩු දුනු 7ක් නිසා උපරිම බර පැටවීමේ හැකියාව
ඉදිරිපස ඩිස්බ්රේක් පද්ධතිය
ඉදිරිපස තුන් දෙනෙකුට අසුන් ගැනීමේ හැකියාව
මන බඳනා වර්ණ තෝරාගත හැකිය.
කි. මී 75,000ක හෝ වසර 2ක විශ්වාසනීය වගකීම් කාලයක්
නොමිලේ සේවා වාර තුනක්*
සීමිත කාලයක් සඳහා ලියාපදිංචිය නොමිලේ*
මෙම මිලගනන් සහ දීමනා අදාළ වන්නේ දෙසැම්බර් 31 දින දක්වා පමණි
වැටුප් වාර්තා , ඇපකරුවන් නොමැතිව එක් දිනකින් අවම වාරික සහිතව මූල්ය පහසුකම් සපයා දියහැක
30% මූලික ගෙවීම මත ලීසින් පහසුකම් ලබදිය හැකි වන්නේ දෙසැම්බර් 31 දින දක්වා පමණි

අමතන්න - ජනිත්
අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම
යක්කල


Condition:
New
Vehicle type:
Other
Report this ad

Contact

  • 0777307080

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Janith Dissanayake

We offer great vehicle sales & services


Share this ad

More ads from Janith Dissanayake