Machine Operator

Posted by Sell Fast | R.N.M.Advertising MEMBER 9 Nov 8:38 amPanadura, Kalutara

# තනතුර - Machine Operator
======================

පුහුණු නුපුහුණු තරුණියන් වහාම බදවා ගැනේ.

ස්ථීර රැකියාවක් මසකට රු.25000/-කට වැඩි ආදායමක් පානදුර පලමු පෙලේ කර්මාන්තශාලාවක නිෂ්පාදන අංශය සදහා වයස 18-40 අතර තරුණියන් වහාම බදවා ගැනේ.

රාතී මුරවැඩ නොමැත.සෙනසුරාදා-ඉරිදා නිවාඩු.නොමිලේ ආහාර වෛද්ය5 හා නේවාසිකාගාර ඇතුලු පහසුකම් රැසක්.

# අයදුම් කරන ආකාරය -

දින 14 ක් ඇතුලත විමසන්න.
දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.

නො.124 හොරණ පාර පානදුර


Salary:
Rs 25,000 per month (Negotiable)
Industry:
Manufacturing / Operations
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0773444433

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Sell Fast | R.N.M.Advertising

Authorized ikman.lk agent in Makola


Share this ad