Machine Operator
================
* Diapers World Pvt
No : 339, Munidasa Kumaratunga Mawatha, Liyanagemulla, Seeduwa
Suitable candidates are immediately recruited to fill the following vacancies
Machine Controller (Machine Section) - Age yrs. Male applicants between 20 and 50 are recruited for this. (Having technical knowledge and experience is a special qualification)
Higher salary in the field and relevant training will be provided by the institute
* Come and meet immediately with relevant certificates (limited number of recruits)
Interviews will be held on weekdays from 9 am to 3 pm at the above address
HR Department - 4323102 / 4323103 / 4323104
* ඩයපර්ස් වර්ල්ඩ් පුද්ගලික සමාගම
නො : 339, මුනිදාස කුමාරතුංග මාවත, ලියනගේමුල්ල, සීදුව
පහත සඳහන් ඇබැර්තු පිරවීම සඳහා සුදුසු අයදුම්කරුවන් වහාම බඳවා ගැනේ
මැෂින් නියාමක (මැෂින් අංශය) - වයස අවු. 20ත් 50ත් අතර පිරිමි අයදුම්කරුවන් මේ සඳහා බඳවා ගැනේ. (තාක්ෂණ දැනුම හා පළපුරුද්ද තිබීම විශේෂ සුදුසුකමකි)
ක්ෂේත්රයේ ඉහළ වැටුප් සහ අදාළ පුහුණුවීම් ආයතනයෙන් ලබා දෙනු ඇත
* අදාළ සහතික සමග වහාම පැමිණ හමුවන්න (සීමිත සංඛ්‍යාවක් බඳවා ගැනේ)
සම්මුඛ පරීක්ෂණ සතියේ දිනවල උදැසන 9 සිට සවස 3 දක්වා ඉහත ලිපිනයේ සඳහන් ආයතනයේ පැවැත්වේ
මානව සම්පත් අංශය - 4323102 / 4323103 / 4323104