මාලඹේ අරංගල කහන්තොට පාරේ , prime lands අලුත්ම ඉඩම් ව්‍යාපෘතියේ අගනා නේවාසික බිම් කොටස් කිහිපයක් විකිණීමට තිබේ .
තැනිතලා ඉඩම් ව්‍යාපෘතියකි බොරලු පසක් සහිතයි .
පිරිසිදු ඔප්පු සහ ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතය.
නල ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග සහ වැසි ජල කාණු පද්ධති සහිතයි .
අරන්ගල හන්දියට සහ 190 බස් පාරට මීටර 800 .
මාලඹේ නගරයට සහ අතුරුගිරිය හයිවේ පිවිසුමට ඉක්මනින් ළඟා විය හැක .
දිනෙන් දින දියුණු වන මාලඹේ කහන්තොට පාරෙන් ඔබේ සිහින නිවසට ඉඩක් වෙන් කරගන්න ඉක්මන් කරන්න
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් සහිතයි .
ඉඩමේ වටිනාකමෙන් සියයට හතළිහක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් අප විසින් ලබා දෙනු ලැබේ .
එසේත් නැත්නම් වටිනාකමෙන් සියයට හතළිහක් ගෙවා ඉතිරි මුදල , අසමසම මාස 18ක පොලීරහිත පහසුගෙවීමේ ක්‍රමයෙන් හෝ ගෙවීමේ හැකියාව ඇත .
ඔබගේ අවශ්‍යතාවය අනුව නම්‍යශීලි ගෙවීමේ පහසු ක්‍රම ලබාදිය හැක .
ඉඩම පරික්ෂා කිරීම සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කර ගැනීමට හැක. වැඩි විස්තර සඳහා ඇමතුමක් ලබා දෙන්න ස්තුතියි .