වසර 27ක දේපල වෙලදාමේ දැවන්ත මෙන්ම විශ්වාසන්ත නාමය Prime Lands වෙතින්,
හොරන වව්ලුගල
🔸කාමර 03 බාත්රූම් 02,පර්චස් 10 ඉඩම
🔸පානදුර රත්නපුර (450)ප්රධාන පාරට 2Km.
🔸හොරන නගරයට 3Km.
🔸රත්නපුර කොලඹ යෝජිත අධිවේගි පිවිසුමට 7Km.
🔸BOI ආයෝජන කලාපයට 5Km.
🔸මොරගහහේන නගරයට 04Km.
නල ජලය හා විදුලිය සමගින්,කොන්ක්රීට් යෙදූ පුලුල් මාර්ග,වැසි ජලය බැහර කිරීමට සැකසූ කොන්ක්රිට් යෙදූ කානු පද්ධතිය,
සුන්දර වෙල් යායකට යාබදව පෙල් වගාවකින් පිරි නිදහස් වටපිටාවක පිහිටා ඇති, ආයෝජනික හා නේවාසික බිම් කොටස් කිහිපය,
එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්,
40% ක් මූලිකව ගෙවා ඉතිරිය පොලීරහිතව මාස 06කින් ගෙවන්න,
සම්පූර්ණ මුදල 18,500,000/- සිට,