දිවයිනේ ප්රමුඛ පෙලේ ගෑස් බෙදා හැරීමේ ආයතනයක සේවය කිරීමට ඔබටත් අවස්තාවක්
පුහුණුව තුල රු.50,000.00 කට අසන්න වැටුපක් සහා පුහුණුවම්වෙන් පසුව 70,000-80,000.00 අතර වැටුපකට යාමේ හැකියාව ඇත.
දක්වන වැඩ දායකත්වය මත වැටුප් වැඩි වීම්,
නිල ඇදුම්,
සපත්තූ,
පැමිණීමේ දීමනා,
අදිකාල ගෙවීම්,
පුහුණුව ලබා දේ.
ඉරිඳා සහා පෝය දින නිමාඩු
නැවතී වුවද සේවය කල හැක.
අවුරුදු 50ට අඩු සවිශක්තියෙන් යුත් පිරිමි පුද්ගලයන් සඳහා පමණි.
නිකෝ නදි එන්ට්රපයිසස් ලිට්රෝ ගෑස් බොදා හැරීමේ නියෝජිත ජා-ඇල.