ඕනෑම event එකක සාර්ථක බව Music Band එක මත තීරණය වේ. එය අපේ experience එකෙන් කියන්නේ...
*** ඔබගේ කාරැනික අවධානයට ****
##### ( Keyboard එකට Tracks use කරලා , Play කරනව මෙන් බොරැ කරල Sing කරන... නවක මෙන්ම / experience යැයි කියා ගන්නා , බොරැවට Guitar එල්ලගෙන ඉන්න 2pcs, 3pcs Music Bands වලට ඔබත් හසු උනාද??? එපා වෙලාද ඉන්නේ???) ####
**** අපි එයාල කපනව නොවේ... Music Industry එක Business එකක් පමනක් කරගෙන, Television වල පෙනී සිටින ගායිකාවන්ද යොදාගෙන, Music Tracks use කරගෙන sing කරලා, Clients ලා රවට්ටනවා...
අපිටම Booking එපා.. But Live Play කරන Music Feel කරමින් play කරන 1Man, 2pcs, 3pcs එකක් ඔබගේ වටිනා අවස්ථාවට යොදා ගන්න.
( මෙම දැන්වීම් තීරයේ පවා ඔවුන් සිටීම කණගාටුවට කරැණකි.)
අපිව වරක් join කරගෙන බලන්න.. 100% Live Performance , Live Music Experience එකක් ගන්න..
Birthday parties, Weddings, Home Comings, Get-together සදහා වාගේම... පවුලේ සාමාජිකයන්, යහලුවන් සමග ඔබගේ නිවසේ , කාර්යාලයේ පවත්වන party සදහා අපගේ මියුරැ ගී රසාස්වාදය සමග ඔබගේ මෙන්ම පැමිනෙන සියලුම දෙනාගේ සතුට දෙගුණ තෙගුණ කර ජීවිතයේ අමතක නොවන දිනයක් කර ගැනීමට අවශ්‍ය නම් අපව අමතන්න.
( සාමාජිකයන් රැසක් සිටින සංගීත කණ්ඩායමකට කෑම සැපයීම, ඉඩ පහසුකම් , අධික වියදම් දැරීම අපහසුනම්..... ඒ රසය One Man, 2Pcs Music Band එකකින් ලබාගන්න අපව අමතන්න. Live Musics. Not Song Tracks... ( Sinhala/Western/Hindi /Tamil)..
දැනට පවතින Music Bands අතරින් ඉතාමත්ම කාර්ය බහුල සංගීත කණ්ඩායමක් වන අතර ඉතා පලපුරුදු දක්ෂ ගායක ගායිකාවක් සහ ඉතාම නවීන Powered Sound Systems වලින් සහ ඝෝෂාකාරී සංගීතයෙන් තොර ඉතා මිහිරි නාද රටා විදගන්න.....
One Man, 2 Pieces, 3 Pieces, 4 Pieces & 5 Pieces Music Bands වශයෙන් මාගේ සංගීත කණ්ඩායම ලබාදිය හැක.
ඔබලාට කැමති ගීත අප සමග ගායනයට.......
ඔබට අමුත්තන්ට හිතේ හැටියට Dance කරන්න විශේෂ Disco , Reggae , Baila Live Sessions.
Full WESTERN SONGS Sessions could be performed.
### තරැණ තරුණියන් සදහා... Latest Songs වලින් යුත් විශේෂ ගීත Session එකක්.. with Live Music...
Classical Songs & 80s , 90s & Latest Sinhala & WESTERN songs
# ක්ලැරන්ස් # සුජාතා අත්තනායක
# මිල්ටන් # ඇන්ජලීන් ගුණතිලක
# ජෝති # මරියසෙල් ගුණතිලක
# T. M # ශශිකා නිසංසලා
# අමරදේව # උමාරියා
# B & S # නිරෝෂා විරාජිනි
# Wayo # කාංචනා අනුරාධි...etc
# Jaya Sri
# සේනක බටගොඩ
# දිනේෂ් ගමගේ
# රූකාන්ත
# ෂර්ලි වෛජයන්ත
# චාමර වීරසිංහ..etc..
පැරණි ගීත, අලුත්ම ගීත, English Songs, හිනදි ගීත, Tamil songs....Unplug, Accoustic, Disco, Reggae styles.
ලංකාවේ දැනට පවතින ජනප්‍රිය සංගීත කණ්ඩායම් රාශියකගේම ජනප්‍රිය ගීත හා ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ පැරණි හා නවතම ගීත ඵකම Music Band එකකින් විදගැනීමේ අනගි අවස්ථාව.
ඔබගේ event එක පසුතැවීමකින් තොර අමතක නොවන අමරණීය දිනයක් කර ගන්න.
===============
Live Music Band from Maharagama for your any type of Event
Very decent , well disciplinary music band for your valuable occations. Well calmful initial (Unplug type) music Session with Clarens/TM /Amaradewa/Milton/Anjaline...etc
80s, 90s & Latest Western & Sinhala, Hindi songs, Attractive Disco & Baila session..
Any of requests can be done & we welcome your guests to be sung.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!