Listen and Speak

For sale by Orbit English Academy MEMBER23 Nov 9:04 amPiliyandala, Colombo

Rs 3,450

මනෝ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් යොදා ගැනීම

යමක් මනසට ඇතුඵවන්නේ ඒ දෙය නැවත නැවත අත්විදීමට සැලැස්වීමෙනුයි. ඔබට නිතර නිතර ඇසෙන දෙයක් වේ නම් (හින්දි ගීතයක් වැනි) ඔබටත් නොදැනීම එම හඩ ඔබේ මුවින් පිටවන ආකාරය ඔබ අත්විද ඇති බවට සැකයක් නැත.

“Listen and Speak” අධ්‍යයන කට්ටලය මගින් කරනුයේ සිංහල සහ ඒ සමග ඇසෙන ඉංගී‍්‍රසි සංවාද නැවත නැවත සවනට ඇසෙන්නට සැලැස්වීමයි. එහිදී ඔබටත් නොදැනීම ඔබ අදාල සංවාදය කතාකරන බව පරීක්ෂණය කර ඔප්පු කර ඇත. තවද මෙම CD තුල අඩංගු කෙටි සංවාද සිතේ චිත‍්‍රයක් (Mental image) මැවෙන ලෙස සකස් කර ඇති නිසා අදාල සංවාදය නිතර ඇසෙන විට එම චිත්තරූප සමග අවස්ථානුකූලව ඉංග‍්‍රීසි ද මතක හිටිනු ඇත.

මෙය භාවිතා කිරීම

මේ සදහා ඔබට විශේෂ වේලාවක් හෝ නැකත් අවශ්‍ය නොවේ. ඔබ නිරතවන කාර්යය (රිය පැදවීම/ පාඩම් කිරීම / මුඵතැන්ගෙයි කටයුතු) අතරතුර පසුතලයෙන් වාදනය වීමට සලස්වන්න. දිනකට පැය භාගයක්වත් සවන් දීමෙන් මාස 3 ක් පමණ යනවිට ඔබටම ඔබේ ඉංග‍්‍රීසි කතාවේ හැකියාව තේරුම් ගත හැකි වනු ඇත.

මෙය භාවිතා කල අය ගැන

මෙම අධ්‍යයන කට්ටලය එළි දක්වා වසර 5 ක් පමණ වෙනවා. මෙතෙක් කල් මෙම අධ්‍යයන කට්ටලය ලබාගත් දස දහස් ගණනක් දෙනා අති සාර්ථක ප‍්‍රතිඵල ලබාගෙන තිබෙනවා. මෙතෙක් කලක් මෙම අධ්‍යාපන කට්ටලය සාර්තකව තිබෙන්නේ ඒ නිසයි.

Listen and Speak බොහෝ රටවල භාවිතා වන සාර්ථක ක‍්‍රමවේදයක්
ප‍්‍රවීන නිවේදක නිවේදිකාවන්ගේ හඩින් අති නවීන තාක්ෂණයෙන්
ප‍්‍රවීන ආචාර්යවරු සහ විද්වත් මඩුල්ලකගේ අධීක්‍ෂණය


Report this ad

Contact

  • 0112618308
  • 0114277824
  • 0710614871
  • 0766067064

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Orbit English Academy

Best Education


Share this ad