Light Vehicle Driver - Sri Lanka

Posted by Private Poster20 Nov 6:59 pmKadawatha, Gampaha

#තනතුර - රියදුරු - සැහැල්ලු වාහන
=======================

ඩීමෝ ලොරි රථ සදහා රියදුරන් වහාම උවමනායි.

# සුදුසුකම්-

බියගම පිහිටි ප්‍රධාන සමාගමක නිෂ්පාදන දිවයින පුරා පිහිටි ගබඩා වෙත ප්‍රවාහනය කිරීම සදහා...
මාසික වැටුප රු.30,000.00 සමග නවාතැන් දීමනා, දුරකථන දීමනා සහ ආකර්ෂනීය ප්‍රසාද දීමනා...
සැහැල්ලු වාහන පැදවීමේ බලපත්‍රය සහ මාස හයක පලපුරුද්ද සහිත නම් වහාම අමතන්න

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 30,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0763193244

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads