Leadership training program & musical

For sale by Vasantha13 Oct 6:34 amKandy, Kandy

Rs 10,000

Negotiable


පෙර පාසල් ගුරුවරුන් සඳහා ඉගෙනුම් ක්‍රමවේද සහ ප්‍රථමික දරුවන් සඳහා උපකරණ සැකසීම.
ප්‍රබෝධන ක්‍රියාකාරකම්, අධ්‍යාත්මික වැඩසටහන් (මවුපිය වන්දනා ආදී....)
දෙමවුපියන්, ගුරුවරුන් සහ දරුවන් සඳහා දේශන ඇතුලත් විශේෂ වැඩමුළු,
වැඩිහිටියන් සහ දරුවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළු,
සෞන්දර්යාත්මක ප්‍රබෝධන ක්‍රියාකාරකම් ඇතුලත් වින්දනාත්මක වැඩමුළු (වැඩිහිටියන් සහ දරුවන් සඳහා)
ආබාධ සහිත වූවන් සඳහා විශේෂ ඉගෙනුම් ක්‍රම ඇතුලත් දේශන හා වැඩමුළු.

ඔබේ නිවසට,කාර්යාලයට, ආයතනයට හෝ ඔබ නම් කරන ස්ථානයකට පැමිණ සේවාව ලබා දෙනු ඇත.

සම්බන්ධීකරණය සහ මෙහෙයවීම : පළපුරුදු දෘෂ්‍යාබාධිත ගුරු යුවලක් විසිනි
කේ.ඒ.තනෝජා නිල්මිණී ධර්මරත්න - වසර 22ක ඉගැන්වීමේ පළපුරුද්ද සහ
සෞන්දර්ය ගුරු පුහුණුව ලත් සංගීත විශාරද, කලාශූරී සම්මාන ලත් දෘෂ්‍යාබාධිත ගුරුවරියකි.
දුරකථන:

ආර්.ජී.විජේසිංහ - වසර 24ක සේවා අත්දැකීම්, ශාස්ත්‍රවේදී, සංගීත ඩිප්ලෝමා
දුරකථන :_______________________________________________________________________

Teaching Methods for preschool teachers and making teaching aids for primary children.
motivation activities and spiritual programs children and adults.
special lectures and workshops for teachers,parents and students.
Leadership training program for students and adults.
musical programs including relaxing and motivation activities.
special lectures and workshops for disabled children and adults.

Your Home,Office, Institution or Any where you request will come and like to do our service

coordinating and presentation by : Trained, Experienced Two teachers
K.A.T.Nilmini Dharmarathne -
Experienced Teacher (22 Years), Music training and Music Vishardh Upadhi in India
Blind Teacher Awarded Very Special Arts
Telephone :

R.G.Wijesinghe -
Trained and Experienced teacher ( 24 years )
Under graduate B.A. in Peradeniya University
Music Diploma in India


Report this ad

Contact

  • 0713432935

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads