Lathe Milling Operators Fitter Machinist
ප්ලාස්ටික් මෝල්ඩ් නිෂ්පාදනය කරනු ලබන නුගේගොඩ පිහිටි අප කර්මාන්ත ශාලාවේ පහත අංශයන්හි පුරප්පාඩු ඇත.
ලේත්, මිලින් යන්ත්‍ර ක්‍රියාකරුවන් ෆිටර් මැෂිනිස්ට්
========================================
අවශ්‍ය සුදුසුකම්
පිළිගත් කාර්මික තාක්ෂණ ආයතනයක පුර්ණ කාලින හෝ කෙටි කාලින කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම (NVQ 4)
ලේත්, මිලින් යන්ත්‍ර ක්‍රියාකරවීමේ සහ ෆිටර් අංශයේ හැකියාව සහ පළපුරුද්ද (අවම වසර 2)
වැඩිදුර විස්තර සඳහා අමතන්න : 0777-810882
City Engravers (Pvt) Ltd.
468A, High Level Road,
Delkanda, Nugegoda