අනුරාධපුර යාපනය ප්‍රධාන පාරට මුහුණලා,සුන්දර වෙල් යායකට මායිම්ව සියලු පහසුකම් සහිතව බිම් කොටස් විකිණිමට.
ඉඩම පිහිටි ස්ථානය - අනුරාධපුර යාපනය ප්‍රධාන පාරට මුහුනලා
පලාත් පාලන ආයතනය - ම.නු.ප ප්‍රාදේශීය සභාව අනුරාධපුර
ඉඩමේ සිට දුර ප්‍රමාණයන් - රජරට වෛද්‍ය පීඨයට 1Km | රජරට කෘෂිකර්ම පීඨයට 1Km | පූජා නගරයට 4 Km | අනුරාධපුර නගරයට 5Km
සුදුසු භාවිතයන් - ව්‍යාපාරික,නේවාසික සහ ආයෝජනය සදහා
ඔප්පුවේ ස්භාවය - නිරවුල් සින්නක්කර ඔප්පු
යටිතල පහසුකම් - නළ ජලය | තෙකලා විදුලිය | කොන්ක්‍රීට් යෙදූ පුලුල් මාවත්
ඉඩම් කොටස් වල ප්‍රමාණය - පර්චස් 11 සිට පර්චස් 12.5 දක්වා
පර්චයක මිල - රු.622,500.00 සිට රු.682,500.00 දක්වා
පහසු ගෙවීමේ ක්‍රම
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය මාස 18 පොලී රහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය අවුරුදු 05 පොලී සහිතව ගෙවන්න.
* මූලික ගෙවීම ඉඩමේ වටිනාකමින් 40%,ඉතිරිය බැංකු ණයක් මගින් ගෙවන්න.
* සම්පුර්ණ මුදල එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම් ලබාගත හැකිය
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.
දශක දෙකකට වඩා වැඩි විශ්වාසය සමගින්, දේපල වෙළදාමේ ප්‍රමුඛයා ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්ගලික සමාගම.
HR/2024/03/26