Land with house for sale in Hettipola

For sale by Isura Phone Shop26 Nov 9:13 amHettipola, Kurunegala

Rs 3,500,000

කාමර 7 ක් සහ මුලුතැන් ගෙය සහිත නිවස පිහිටි මෙම ඉඩම දැනට පදිංචිව සිටින පදිංචිකරුවන් වෙනත් නිවසක පදිංචියට යාම හේතුවෙන් මෙම නිවස විකිණීමට තීරනය කර ඇත. උපන්දා සිට ජීවත් වූ මෙම ඉඩම සහිත නිවස කිසිදු උපද්‍රවයකින් තොර නිවසක් බව සළකන්න. පොල් ගස් 50 ක් පමණ, අඹ, කජු, දෙල් වැනි එළවලු වර්ග ඇතුලුව ඉතා වටිනා ඉඩමක් බව කිව හැක. කුලියාපිටිය - නිකවැරටිය ප්‍රධාන මාර්ගයට කිලෝමීටර් 1 පමණ දුරකින් මෙම ඉඩම පිහිටා ඇත. ජලය සහ විදුලියද මෙම නිවස සතුය.


Address:
L. P. ගුණතිලක, හෙයියාගම, කොබෙයිගනේ.
Land type:
Residential
Land size:
1.0 acres
Report this ad

Contact

  • 0776452806
  • 0779314171

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads