දිගන / කෙන්ගල්ල ප්රදේශයේ මහනුවර මහියන්ගන ප්රදාන මාර්ගයේ සිට 750m පමණ ඇතුලත මෙම ඉඩම පිහිටා ඇත.
මෙම ඉඩම පර්ච් 66.1
නිරවුල් ඔප්පු සහ නිරවුල් ප්ලෑන් ඇත.
ඉඩමට ජල සැපයුම ඇති අතර ලිදක් ඇත. කුඩා හට් එකක් ඉදිකර ඇත.
මීට පෙර කන්නයේදී වී වගා කර ඇති අතර එලවලු සහ පලා වැවීමද කර ඇත.
ගොඩ ඉඩම කුඩා නිවසක් ඉදිකිරීමට හැකියාවක් පවතී.
ගොඩ ඉඩමෙහි කොස් ගසක් පොල්ගස් සහ අලි පේර ගසක් ඇත.
මෙම ඉඩම ආසන්නයටම ත්රීරෝද රතයක් යා හැකි අතර ඉඩමට පයින් යායුතු වේ.
තවත් විස්තර දැනගැනීමට පහත අන්ක වලට උදෑසන 10න් පසු අමතන්න.