Land Near Hettipola - Kobeigane

For sale by SellFast | Creative Technologies MEMBER16 Nov 2:39 pmHettipola, Kurunegala

Rs 7,400,000

Negotiable


Land Near Hettipola - Kobeigane
අගනා ඉඩමක් වහාම විකිණීමට තිබේ.
- කුලියාපිටිය - නිකවැරටිය මාර්ගයේ පඬුවස්නුවර - කොබොයිගනේ අතර ප්‍රධාන මාර්ගයට ආසන්නව පිහිටා ඇත. (මීටර් 60යි) මාර්ග පහසුකම් ඇත.
- ප්‍රමාණය අක්කර 01 රූඩ් 0 පර්. 6 යි.
- සින්නක්කර ඔප්පු, පිඹුර හා මායිම් වැටවල් සහිතයි.
- කෘෂිකාර්මික, කාර්මික, නිවාස, හෝ ව්‍යාපාරික කටයුතු සඳහා සුදුසුයි.
- තරුණ පැල පොල් වගාව සහිත අඹ, කජු, කොස්, දෙල්, පළතුරු ශාඛයන් හා දැව ගස් සහිතයි.
- ඕනෑම නියගයකදී ඉතා සාර්ථක, අසීමිත ජලසම්පාදනයක් ලබාගත හැකි ජල උල්පත් සහිත විශාල ලිඳ හා අතුරු ලිඳ
- විදුලිය පහසුකම් සහිත නිවසක්, අවශ්‍ය අයට තෙකළා විදුලිය (Three Phase) ඉතා පහසුවෙන් ලබාගත හැක.
- පන්සල, පාසැල, ඉපැරණි බෝධිය, ඉතා ආසන්නයේම පිහිටා ඇත. අනිකුත් පහසුකම් ද ඇත.
- පඬුවස්නුවර නගරයාට හා කොබෙයිගනේ නගරයට විනාඩි 08-03 කින් ළඟාවිය හැක.
- මිළ ගණන් ලක්ෂ 74 (ලක්ෂ හැත්තෑ හතරයි)
- නිවාස, ළිං සහිත පර්චස් 86 ක් (අසූ හයක්) විශාල කොටස වෙන් වශයෙන්ද ලබාගත හැකියි.
මිළ ගණන් වෙනස් වේ. මිල ලක්ෂ 48යි. (හතලිස් අටයි) වට්ටම් ලබාදේ.
- සම්පූර්ණ ඉඩම සඳහා ආකාර්ෂණීය වට්ටම් ලබා දේ.

අවධානය පිණිසයි.
ඉඩ පහසුකම් අවශ්‍ය අය සදහා මෙම ඉඩමේ අක්කර 1 ¾ ක් සහිත සංවර්ධනය නොවූ ඉඩමක් ඇත. හිමිකරු සමග කථාකර මිළ ගණන් ගිවිස ගැනීම සඳහා ඉඩ සලසා දිය නොහැක. වට්ටම් ලබා දීමක් සිදු නොවේ.


Address:
Kobeigane
Land type:
Agricultural, Residential, Other
Land size:
166.0 perches
Report this ad

Contact

  • 0768604368
  • 0729747972

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
SellFast | Creative Technologies

Authorized ikman.lk agent in Kuliyapitiya


Share this ad

More ads from SellFast | Creative Technologies