Land | Kandy | for sale

For sale by Sell Fast | Adz King දැන්වීම් ආයතනය MEMBER12 Oct 1:55 pmKandy, Kandy

Rs 120,000

Negotiable


Land for sale in Kandy

මහනුවර, කුණ්ඩසාලේ, පල්ලෙකැලේ, මැණික් හින්න, මඩවල, ලේ වැල්ල, කටුගස්තොට, නගර වලට මැදිව, යක්ගහපිටිය පිලවල නවෝද්‍යා මහා විද්‍යාලය ආසන්නයේ පර්චස් 52 ක ඉඩම සම්පූර්ණයෙන් හෝ කොටස් 2කට විකිණීමට. නළ ජලය පහසුකම් ලබාගෙන් ඇත. විදුලිය, මාර්ග ඇතුළු සියළුම පහසුකම් සහිතයි. නිසංසල පරිසරයක ජීවත් වීමට කැමති ඔබට ..
කුණ්ඩසලෙට කිලෝ මීටර 4 යි
පල්ලෙකැලේට කිලෝ මීටර 3.5 යි
මැණික් හින්නට කිලෝ මීටර 3 යි
මඩවලට කිලෝ මීටර 3.5 යි
ලේ වැල්ලට කිලෝ මීටර 2.5 යි
මහනුවරට කිලෝ මීටර 9 යි
කටුගස්තොටට කිලෝ මීටර 9 යි
මහනුවර - මැණික් හින්න 621 මාර්ගයට මීටර 50 යි
මිල සාකච්චා කර ගත හැක

Price – 1.2 lakhs per perch (negotiable)


Land type:
Residential
Land size:
52.0 perches
Report this ad

Contact

  • 0776700853

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Sell Fast | Adz King දැන්වීම් ආයතනය