වත්තල මාබෝල මීගමුව පාරට මීටර් 300යි. වත්තල නගරයට විනාඩි 05න්
නලජලය ,විදුලිය ,පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය හා පිරිසිදු සින්නක්කර ඔප්පු සමග
නේවාසික පදිංචියට බිම්කොටස්
මූලික ගෙවීම ලෂ 10යි.ඉතිරිය පොලී නැතිව මාස 30ක් ම ගෙවන්න ගන්න.
නැතිනම් මූලික ගෙවීම 20%ගෙවා පොලී නැතිව වසරක් අවසානයේ සම්පූර්න මුදල් එකවර ගෙවීමේ පහසුකම්
මාසික වාරික නොමැත.පොලී රහිතයි.
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්