LAND IN PANNALA

For sale by Prime Lands Kurunegala MEMBER12 Nov 11:02 pmPannala, Kurunegala

Rs 862,500

~~ජීවිතයට සොඳුරු නවාතැනක්~~

කුරුණෑගල- කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ
පන්නල,පරගම්මන හන්දිය ආසන්නයෙන්

සියළු පහසුකම් සහිතව
පර්චසයක් රු.57,500/= සිට

>> මෙසේ ගෙවන්න.
අත්පිට මුදල් ගෙවීම.
* මුලින්ම රු.200,000/=ක් ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
* මූලික ගෙවීම සම්පුර්ණ වීමට ඉඩමේ වටිනාකමින් 40%ක් දින 14ක් ඇතුළත ගෙවන්න.
* ඉතිරිය මසක් ඇතුළත ගෙවන්නේ නම් පර්චාසයකට රු 2500/=ක වට්ටමක් ඔබට හිමිවනු ඇත.

බැංකු ණය පහසුකම්
* වෙන්කරගැනීම සඳහා වූ රු 5000/= ද ඇතුලුව ඉඩමේ වටිනාකමින් 40% ක මූලික ගෙවීම දින 14ක් ඇතුළත ගෙවන්න.
* ඉතිරිය බැංකු ණයකින් ගෙවීමට පහසුකම් සලසා දිය හැක.(බැංකු ණය අප විසින්ම සැකසා දෙනු ලැබේ.

ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමය
* රු.50000/= ක් ගෙවා බිම් කොටස වෙන්කරවාගෙන දෙසතියක් ඇතුළත ඉඩමේ මුළු වටිනාකමින් 60%ක් ගෙවන්න.
* ඉතිරි මුදල ඔබගේ අවශ්‍යතාවය අනුව "ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයෙන් " සකස් කර ගත හැක.

වැඩි විස්තර දැනගන්න කතාකරන්න...


Address:
Pannala
Land type:
Residential
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0372227677
  • 0713756034
  • 0756064237

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Prime Lands Kurunegala

Committed to create a better place on earth.


Share this ad

More ads from Prime Lands Kurunegala