LAND IN MIDDENIYA - THALAWA

For sale by Ranjith Ekanayake Property MEMBER26 Nov 7:54 pmEmbilipitiya, Ratnapura

Rs 3,000,000

මිද්දෙනිය හුංගම පාරේ තලාව හන්දියේ සිට 300 m ක් පමණ දුරින් දබරැල්ල ප්‍රධාන පාරට මුහුණ ළා ඇත.
** නල ජලය ,තෙකලා විදුලිය.
** අඩි 200 ක් පමණ ප්‍රධාන පාරට මුහුණ ලා ඇත.
** ඉඩමේ වම් පැත්තේ මායිමෙන් අඩි 12 පාර.
** ප්‍රධාන පාරට වඩා උසින් ඉඩම පිහිටා ඇත.
** ඕනෑම ව්‍යාපාරයකට සුදුසුය.
** මුදල් හදිසියක් නිසා වහාම විකුණමි.
** ස්වර්ණ භූමි ඔප්පුවකි.නොතාරිස් ඔප්පුවක් මගින් නීත්‍යනුකූලව පැවරිය හැක.
** පර්චස් 01 ක් රු: 32000කි.(තවත් මිල අඩු කරන්නේ නැත.)


Address:
තලාව පාර , ඇඹිලිපිටිය
Land type:
Agricultural, Commercial, Residential
Land size:
125.0 perches
Report this ad

Contact

  • 0712242503
  • 0767213584

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Ranjith Ekanayake Property