Land in Mawathagama

For sale by E.D.C. KARUNARATHNA11 Dec 4:31 pmMawathagama, Kurunegala


කරණෑගල මාවතගම නගරයේ මහනුවර ප්‍රධාන පාරට මුහුණලා (වෑඋඩ උළු කම්හල ඉදිරිපිට)පර්චස් 46ක වටිනා ඉඩම වහාම විකිනේ. ඵල දරණ පොල් ගස් සහ බදින ලද විශාල ලිදක් ඉඩමේ අැත.ප්‍රධාන පෙලේ පාසල් (මාවතගම මධ්‍ය මහා විද්‍යාලය,මුස්ලිම් හා දෙමළ මහා විද්‍යාල),
මාවතගම පාෙලිස් ස්ථානය, සහ ප්‍රධාන බැංක,ඉන්ධන පිරහුම් හල් වලට යාබද ස්ථානයකි.දැනට මෙම ප්‍රදේශයේ පර්චසය රැැ.150000/ -160000/ පමණ වටිනාකමකින් අලෙවි වන නමුත් මාගේ ස්ථර පදිංචිය ගම්පහ බැවින් මෙම ඉඩම වහාම විකිණීමට අවශ්‍යව අැත.පදිංචියට මෙන්ම ව්‍යාපාරික ස්ථානයකටද සුදුසුය.

I do not want to be contacted by telemarketers.


Address:
මාවතගම ඉලුකේවල වෑඋඩ (වෑඋඩ උළු කම්හල ඉදිරි පිට)
Land type:
Commercial, Residential
Land size:
46.0 perches
Report this ad

Contact

  • 0718213862
  • 0332229839

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads