Land in Maravila | from Blue Mountain

For sale by Blue Mountain Negombo10 Dec 10:02 pmNegombo, Gampaha

Rs 135,000

Negotiable


Hassler Roma "පුංචි රෝමයේ දැවැන්ත ඉඩම් ව්‍යාපෘතිය.
දේපල වෙළඳාමේ විශ්වාසවන්ත නාමය Blue Mountain සමගම වෙතින්.

කොළඹ පුත්තලම ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා

මාරවිල නගරයෙන් පදිංචියට හොඳම තැන.

"Hassler Roma" ඉඩම් ව්‍යාපෘතියෙන් ඔබට ලැබෙන වරප්‍රසාද

* පදිංචියට වඩාත් සුදුසු ආරක්ෂාකාරී පරිසරය.
* ඔබට දැරිය හැකි පහසු මිලට කොළඹ - පුත්තලම ප්‍රධාන මාර්ගයේම පිහිටා තිබීම
* නිස්කලංක සුරක්ෂිත පිහිටීම .
* හලාවත, කොළඹ, පුත්තලම සහ කුරුණෑගල ප්‍රධාන ගමනාන්ත අතර මැදිව පිහිටීම.
* ප්‍රමුඛ පෙළේ පාසල්, සුපිරි-වෙළෙඳපොළ, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ආසන්නව පිහිටීම .
* මාරවිල මූලික රෝහලට මීටර 150ක දුරින් පිහිටීම.
* ළමා උද්‍යාන සහ ආරක්ෂිත පරිසරයක පිහිටුවා ඇති ශරීර සුවතා මංතීරු.
* තෙකලා විදුලිය,
* අඩි 30 ක පුළුල් පිවිසුම් මාර්ග,
* පිරිසිදු ජලය,
* ප්‍රාදේශීය සභා අනුමැතිය අනුමැතිය.

ඔබේ සිහින නිවස ඉදි කරගන්න හොඳම ඉඩම අපෙන්
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න

I do not want to be contacted by telemarketers.


Address:
Maravila, Negombo
Land type:
Residential
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0716502043

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads