Land In Kurunegala

For sale by H.A.Marc Benjamin Property Sale MEMBER12 Nov 2:13 pmKurunegala, Kurunegala

Rs 24,000,000

~~~~~~ආයෝජනයට කදිම අවස්ථාවක්~~~~~~~

සුන්දර අතුගල්පුරයේ සෞම්‍ය දේශගුණික කලාපයකින්
කුරුණෑගල - රඹුක්කන ප්‍රධාන මාර්ගයට මුහුණලා
කටුපිටිය 6 කණුව අසල
අක්කර 16 ක සමෘද්ධිමත් ඉඩම

* අක්කර 12 ක පැළ පොල් හා අතුරු භෝග වගාව
* අක්කර 04 ක් වූ කුඹුරු සහිත ඉඩම

ඔබගේ අදහස,
* සංචාරක හෝටලයකට නම් (කුරුණෑගල සිට පින්නවල දක්වා ඇති කෙටිම මාර්ගය ) /
* විවාහ උත්සව ශාලාවක් සහිත නිවාඩු නිකේතනයකට නම්
මේ ඔබට හමුවූ වටිනාම බිම් කොටස

ඔබගේ අදහස,
* කෘෂි ව්‍යපෘතියකට නම්..........
ඕනෑම භෝගයකට සුදුසු පාංශු හා දේශගුණික තත්වය
* සත්ව ගොවිපළකට නම්
ස්වාභාවික උල්පත් ජලය යහමින් පවතින පරිසරයක්

ඔබගේ කැමැත්ත කුමක් වුවත්,එයට ජීවය ලැබෙන පහසුකම් සපිරි පරිසරයක්...
අදම අමතන්න.
එන්න,පළමුව ඉඩම දැක පසුව මිල සාකච්චා කරන්න.
අක්කයක මිල රු.1500000.00


Address:
Rabukkana Rd,Katupitiya
Land type:
Agricultural, Commercial, Residential
Land size:
16.0 acres
Report this ad

Contact

  • 0722995164

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from H.A.Marc Benjamin Property Sale