LAND IN KIRIBATHGODA

For sale by CHANCE LIFE REAL ESTATE MEMBER 9 Nov 11:50 amKiribathgoda, Gampaha

Rs 4,850,000

~~~~~ සියල් සපිරි සුපිරි තැනින් ~~~~~~
කිරිබත්ගොඩ - මහර
ගුණවර්ධන මාවතෙන්
ඉතා අනගි නේවාසික බිම් කොටස
නුවර පාරට මීටර් 250 යි.

සියළු පහසුකම් සහිතව
පර්චසයක් රු.485000.00 කට

* නිසංසල පරිසරය
* නල ජලය
* විදුලිය
* දුරකථන පහසුකම්
* පුලුල් මාර්ග
* කොන්ක්‍රීට් කාණු පද්ධති
* පිරිසිදු ඔප්පු
* රාජ්‍ය හා පුද්ගලික බැංකු ණය
ඇතුළු අනෙකුත් සියළු පහසුකම්

මෙසේ ගෙවන්න.

@ රුපියල් 100000/= ක් ගෙවා ඔබේ බිම් කොටස වෙන්කරවා ගන්න.
@ 40% මුල් දින 14ක් තුල ගෙවන්න.ඉතිරි 60% බැංකු ණය මඟින්.
එය අප විසින් සකසා දෙනු ලැබේ.
@ 50% ක මුදලක් දින 14ක් තුල ගෙවා ඉතිරි 50% මාස 6න් පොලී රහිතව සමාන වාරික වලින් ගෙවන්න.
නැතිනම් ඉතිරි 50% විශේෂ පහසු ගෙවීමේ ක්‍රමය යටතේ වසර 5ක් දක්වා ගෙවිය හැක. පොළිය 11.5%
@ එකවර ගෙවීමේදී සුවිශේෂ වට්ටම්

CHANCE LIFE REAL ESTATE
නො:312/B/03
නුවර පාර,කඩවත


Address:
Gunawardhana Rd.Mahara,Kiribathgoda
Land type:
Residential
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0771060320

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
CHANCE LIFE REAL ESTATE

Real Estate Business


Share this ad

More ads from CHANCE LIFE REAL ESTATE