Land in kelaniya

For sale by නුවන් 8 Oct 10:57 pmKelaniya, Gampaha

Rs 245,000

Negotiable


වටිනා බිම් කොටස් 2ක් වහාම විකිනීමට තිබේ. කැළනිය ගෝනවල මගුරුවිල පාරෙන්.බිම් කොටසක් පචස් 9. පර්ච් 1ක් රුපියල් ලක්ෂ 245000. ඓතිහාසික කැළනිය රජමහා විහාරයේ සිට කිලෝමීටර් 3ක් පමනි.ඉඩමේ සිට පිටකොටුවට කිලෝමීටර් 12.6 පමනි. නොම්මර 234 කිරිබත්ගොඩ පිටකොටුව බස් මාර්ගයෙන් හෝ නොම්මර 228 දෙකටන පිටකොටුව බස් මාර්ගයෙන් ඉඩමට ළගාවිය හැකිය.කිරිබත්ගොඩ, කැළනිය නගරවලට විනාඩි 15න් ළගාවිය හැකි පහසු මාර්ග.අලුතින් පිහිටවූ අධිවේගී පිවිසුමට කිලෝමීටර් 3 ක් පමනි. නල ජලය සහ විදුලිය සමග අඩි 10 පිවිසුම් මාර්ගය. නිස්කළංක හරිත වටපිටාව. පිරිසිදු ඔප්පු. මිල ගනන් සාකච්චා කරගැනීමට හැකිය. කිසිසේත්ම ගංවතුරට යට නොවේ.ඉතා වටිනා ආයෝජනයකි.පහත අංක ඔස්සේ අමතන්න.
245000 pp


Address:
නො.74, මගුරුවිල පාර, ගෝනවල, කැළනිය.
Land type:
Residential
Land size:
9.1 perches
Report this ad

Contact

  • 0768680980
  • 0112891767
  • 0776246621
  • 0757021717

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads