Land in | Kegalle | for sale

For sale by Prime Lands Kurunegala MEMBER10 Oct 11:04 amKegalle, Kegalle

Rs 140,000

Negotiable


කෑගල්ල නිදහස් මාවතේ, නිදහස් මාවතට මුහුණලා මෙම ඉඩම පිහිට ඇත.
ප්‍රසිද්ද පාසැල්, රෝහල්, බැංකු පහසුකම් ඇතුළු සියළුම නාගරික පහසුකම් වලින් සමන්විත වේ..
මෙම ඉඩම අඩි 30,25 කොන්ක්‍රීට් පාරවල් යොදා සංවර්ධනය කර ඇත..
කෑගල්ල නගර සීමාවේ ඇති එකම අනුමැතිය ලත් බිම් කට්ටිය මෙයයි..

අත්පිට මුදල් ගෙවීම.
* මුලින්ම රු.200,000/=ක් ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
* මූලික ගෙවීම සම්පුර්ණ වීමට ඉඩමේ වටිනාකමින් 40%ක් දින 14ක් ඇතුළත ගෙවන්න.
* ඉතිරිය මසක් ඇතුළත ගෙවන්නේ නම් පර්චාසයකට රු 2500/=ක වට්ටමක් ඔබට හිමිවනු ඇත.

බැංකු ණය පහසුකම්
* වෙන්කරගැනීම සඳහා වූ රු 5000/= ද ඇතුලුව ඉඩමේ වටිනාකමින් 40% ක මූලික ගෙවීම දින 14ක් ඇතුළත ගෙවන්න.
* ඉතිරිය බැංකු ණයකින් ගෙවීමට පහසුකම් සලසා දිය හැක.(බැංකු ණය අප විසින්ම සැකසා දෙනු ලැබේ.

ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමය
* රු.50000/= ක් ගෙවා බිම් කොටස වෙන්කරවාගෙන දෙසතියක් ඇතුළත ඉඩමේ මුළු වටිනාකමින් 60%ක් ගෙවන්න.
* ඉතිරි මුදල ඔබගේ අවශ්‍යතාවය අනුව "ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයෙන් " සකස් කර ගත හැක.

වැඩි විස්තර දැනගන්න කතාකරන්න...


Address:
Prime freeway, Beligas rd, Ptihuma, Kegalle
Land type:
Commercial, Residential
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0372227677
  • 0713756009
  • 0710200545

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Prime Lands Kurunegala

Committed to create a better place on earth.


Share this ad