Land In KANDY

For sale by The Lands and Properties (PVT) Ltd. MEMBER13 Nov 11:44 amKandy, Kandy

Rs 2,100,000

~~~සොඳුරු පරිසර හිතකාමියකුගේ සිත් ගන්නා නවාතැන~~~

ස්වාභාවික සෞන්ඳර්යත් ජීවිතයත් එකසේ විදිය හැකි මිහිකතේ සොඳුරු ඉසව්වකින්......
_______මහනුවර- දොළුව ________

.....ආයෝජයට මෙන්ම පදිංචියටත් කඳිම අවස්ථාවක්...

කිසිඳා නොනැසෙන සුන්දරත්වයෙන් පිරි නිල්ලඹේ රක්ෂිත කඳු පන්තියට මුහුණලා
පර්චස් 15 ක තැනිතලා අනගි බිම් කොටස
පර්:රු.145,000/= බැඟින්.

සියලු පහසුකම් සහිතව
* ඉඩම සීමාවෙන්ම ගලාබසින නිල්ලඹේ ඔය
* අසළින් ජාත්‍යන්තර ටෙනිස් ක්‍රීඩාංගනය
* ප්‍රධාන මාර්ගයටම මී.50 යි.
* අඩි 20 පුළුල් මාර්ග
* කොන්ක්‍රීට් කාණු පද්ධතිය
* තෙකළා විදුලිය
* ස්වාභාවික උල්පත් ජලය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය,රෝහල්,පාසැල්,දුම්රිය ස්ථානය,සුපිරි වෙළඳසැල් හා තරු පහේ හෝටල් ආදී........
ඔබේ සිතැඟියාවන්ට ඔබේ පහසුවට උවමනා දේ අතේ දුරින්ම

සංචාරක නිවාඩු නිකේතනයකට හෝ පදිංචියට
මිහිකතේ ඔබ වෙනුවෙන්ම වෙන්වූ සොඳුරු නවාතැන...,
ඔබේම කරගන්න,දැක බලාගන්න.
එන්න,කතා කරන්න අපිට.....


Address:
Doluwa ,Kandy.
Land type:
Residential, Other
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0777803570

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from The Lands and Properties (PVT) Ltd.