Land in Kandy

For sale by Sell Fast | Yakkala | Gampaha Town MEMBER29 Oct 2:58 pmKandy, Kandy

Rs 2,000,000

Negotiable


අධිවේගී මාර්ගය ආසන්නයේ මහනුවර සිට රඹුක්කන ප්‍රධාන මාර්ගයට මායිම් වූ උඩුව ‍ප්‍රදේශයේ පර්චස් 30 ඉඩම් කැබලි 01 ක් සහ එම මාර්ගයට සම්බන්ධ වූ පොත්තිල පාරේ (පන්සල පාරේ) පර්චස් 48.8 ක ඉඩම් කැබලි 01 ක් විකිණීමට ඇත.

පිරිසුදු ඔප්පු,
ගලගෙදර නගරයට විනාඩි 7,
මහනුවරට විනාඩි 7,
මහනුවරට විනාඩි 20 ,
පදිංචියට / වය්‍යාපාර වලට ඉතා සුදුසුයි.
පාසැලට/ තැපැල් කාර්යාලයට යාබද,
ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහතයි.
කොස්, පොල්, මැහෝගනී, ගම්මිරිස්, කෝපි, පුවක් සහිතයි.

පර්චස් 30 ඉඩම් කැබැල්ල ලක්ෂ 20යි.
පර්චස් 48.8 ක ඉඩම් කැබැල්ල ලක්ෂ 22යි.

මිල ගණන් සාකඡ්චා කල හැක.
විමසීම් - මීදෙනිය.


Address:
Galagedara, Kandy
Land type:
Commercial, Residential
Land size:
48.8 perches
Report this ad

Contact

  • 0716510241

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Yakkala | Gampaha Town

Authorized ikman.lk agent in Yakkala


Share this ad