Land In KANDY

For sale by A.Ekanayaka MEMBER10 Nov 9:02 amPeradeniya, Kandy

Rs 4,800,000

.....රජුන් තැනූ නගරයේ රජෙක් වගේ දිවි ගෙවන්න ......

ඔබගේ සිහින රාජ්‍ය ගොඩනැගෙන
උඩරට රාජධානියේ
වාසනාවන්ත බිම් කොටස් ත්‍රිත්වයෙන්
ඔබේම මැඳුරක සිහිනයේ සැබෑව අත්විදින්න.

පේරාදෙණියට ආසන්නයේ
කිරිබත්කුඹුර "සූර්යකාන්ත උද්‍යානයෙන් "

100% පරිසර හිතකාමී නිසංසල පෙදෙසකින්
ඔබට මෙන්ම ඔබේ දරුවාටත් යහපත් වාසනාවන්ත අනාගත පරිසරයක් ගොඩනැගෙන තැන.

* පර්.10 බිම් කොටසක් සහ පර්.20 බිම් කොටස් තුනක්ම
* කිරිබත්කුඹුර වතුරකුඹුර පාරේ මී. 800 ක් දුරින්
* පේරාදෙණියට කි.මී.1.5 යි.
* සියළු පහසුකම් සහිතව
* තෙළකා විදුලිය
* තාර යෙදූ පුළුල් මාර්ග
* නළ ජලය
* දිනෙන් දින දියුණුවට පත්වන නගරයේ ඔබේ පහසුවට සියළු දෑ අතේ දුරින්ම

~ පළවන හා දෙවන බිම්කොටස් පර්චසය රු.240000.00 යි.
~ තුන්වන බිම් කොටස රු.6800000.00 යි.

උගත් බුද්ධිමත් අසල්වාසීන්ගේ ඇසුරත් සමඟ ඔබේ දිවිය අර්ථවත්ව ගොඩනඟන්න.
මේ වාසනාවන්ත ඔබ සඳහාමයි.

අදම අමතන්න.


Address:
Wathurakubura Rd,Kiribathkubura
Land type:
Residential
Land size:
20.0 perches
Report this ad

Contact

  • 0775699000
  • 0719699300

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
A.Ekanayaka

Making Your Dreams Come True!


Share this ad

More ads from A.Ekanayaka