Land in Kandy

For sale by SellFast | Creative Technologies MEMBER10 Oct 1:25 pmKandy, Kandy

Rs 600,000

Negotiable


Land for sale in Kandy
මහනුවර දළදා මාළිගය පෙනෙන දුරින් ධර්මරාජ මහා විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය, මහාමායා බාලිකා විද්‍යාලය, හිල්වුඩ් බාලිකා විද්‍යාලය - ආසන්න,
ධර්මරාජ මාවතේ ධර්මරාජ විදුහලේ පිටුපස ගේට්ටුව ආසන්නයේ පිහිටි
පර්. 6 බිම්කොටස් 02, එකවර හෝ වෙන වෙනම වහාම විකිණේ.
- පිරිසිදු ඔප්පු
- නල ජලය
- භූගත ජලය
- තෙකලා විදුලිය
- කාපට් ඇතිරූ මාර්ගය
අගනා බිම්කොටස් වැඩිම ඉල්ලුම් කරුට
වැඩි විස්තර සඳහා අමතන්න.


Address:
Dharmaraja Mawatha, Kandy.
Land type:
Commercial, Residential
Land size:
12.0 perches
Report this ad

Contact

  • 0773371052
  • 0372285429

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
SellFast | Creative Technologies

Authorized ikman.lk agent in Kuliyapitiya


Share this ad