Land In Kadawatha

For sale by CHANCE LIFE REAL ESTATE MEMBER26 Nov 10:50 amKadawatha, Gampaha

Rs 2,500,000

ඔබේ කාර්ය බහුල ජීවිතයේ නිදහසේ නවාතැන ගොඩනැගෙන්නේ සියළු පහසුකම් වලින් යුතු සුන්දර තැනක නම්......
මේ ඔබට හමුවූ වටිනාම තැන
කඩවත රෑනගල පාරෙන්....

~~~~~~මෙගාපොලිස් රෙසිඩන්සීස්~~~~~~
සුන්දර වෙල්යායකට මායිම්ව අගනා බිම්කොටසක්...
පර්චසයක් රු.250000 සිට
ලක්ෂ 08 ගෙවා පදිංචි වන්න.

සිසිලස රැඳි අගනා නේවාසික පරිසරය
අධිවේගී පිවිසුමට විනාඩි 05 යි.
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 800 යි.

- නිසංසල පරිසරය
- කාපට් ඇතිරූ ප්‍රවේශ මාර්ග තුනක්ම
- කොන්ක්‍රීට් කාණු පද්ධති
- පිරිසිදු ඔප්පු
- සණස මෙට්‍රෝ සාප්පු සංකීර්ණයට මීටර් 900 යි.
- නල ජලය
- විදුලිය
- පුළුල් මාර්ග
- රාජ්‍ය හා පුද්ගලික බැංකු ණය ඇතුළු අනෙකුත් සියළු පහසුකම්


Address:
Kadawatha
Land type:
Residential
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0771060320

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
CHANCE LIFE REAL ESTATE

Real Estate Business


Share this ad

More ads from CHANCE LIFE REAL ESTATE