Land in Homagama | Megoda

For sale by Prime Lands MEMBER29 Aug 12:18 pmHomagama, Colombo

Rs 98,500

Negotiable


හෝමාගම - මීගොඩ පදිංචියට මේ ඔබට ලැබෙන හොඳම වෙලාවයි.
නාගරික පරිසරයක ඇදහිය නොහැකි සාධාරණ මිලකට
ඔබේ සිහින නිවහන ඉදිකරන මිහිකතෙන් හොඳම බිම් කඩ
දේපල වෙළඳාමේ දැවන්තයාගෙන්
පර්චසය රුපියල් 98,500/- සිට
සියලු නාගරික පහසුකම් පිරිවරා
- ජලය -
- විදුලිය -
- පුළුල් පිවිසුම් මාර්ග -
- පදිංචියට වඩාත් සුදුසු නිස්කලංක පරිසරය -
- පිරිසිදු ඔප්පු -
-ජාත්‍යන්තර හා රජයේ ප්‍රසිද්ධ පාසල් වලට, ප්‍රධාන පෙලේ රජයේ හා පුද්ගලික රෝහල් වලට, නවීන සාප්පු සංකීර්ණ හා සියලු පුර්ණ නාගරික පහසුකම් අතේ දුරින් ඇති වටිනාම ඉඩම අදම ඔබේ කරගන්න.
- පහසු ගෙවීමේ ක්‍රමද සහිතයි

වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
දේපල වෙළඳාමේ 20 වසරක විශිෂ්ට නාමය ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම

I do not want to be contacted by telemarketers.


Address:
ආටිගල පාර මීගොඩ
Land type:
Residential
Land size:
6.05 perches
Report this ad

Contact

  • 0713756002
  • 0710888555

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Prime Lands

මිහිකතෙන් හොඳම තැනක්.


Share this ad

More ads from Prime Lands