LAND IN EMBILIPITIYA TOWN

For sale by Ranjith Ekanayake Property MEMBER16 Nov 1:02 amEmbilipitiya, Ratnapura

Rs 4,290,000

Negotiable


ඇඹිලිපිටිය නව නගරයේ ඔරිට් ගාමන්ට් එක ලග සිට 200 m ක් පමණ දුරින් ඇත.
** ප්‍රධාන පාරේ සිට තාර දැමූ අතුරු පාරට ඉඩම මුහුන ලා ඇත.
** නල ජලය,විදුලිය ඇත.
** පිරිසුදු ඔප්පු.
**බැංකු,පොලීසිය.උසාවි.රෝහල.ජාතික පාසල්. ලේකම් කාර්‍යාලය,විශේෂ ආර්ථික මධ්‍යස්ථාන,රාජ්‍ය හා පෞද්ගලික බැංකු, පුද්ගලික රෝහල්, ආදී සියලු පහසුකම් අත ලග.
** නිදහස් ,සරුසාර පසක් ඇති ඉඩමකි.
** වැදගත් රැකියාවන්හි නියුතු පවුල් පසුබිම් ඇති පරිසරයකි.
**හරිත වර්ණයෙන් යුත් මනරම් පරිසරයකි.
** පර්චස් එකක් 130000 //කි

I do not want to be contacted by telemarketers.


Address:
new town,Embilipitiya
Land type:
Commercial, Residential
Land size:
33.0 perches
Report this ad

Contact

  • 0712242503
  • 0767213584

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Ranjith Ekanayake Property