LAND IN EMBILIPITIYA

For sale by Ranjith Ekanayake Property MEMBER14 Nov 11:31 pmEmbilipitiya, Ratnapura

Rs 7,600,000

Negotiable


ඇඹිලිපිටිය සිට මිද්දෙනිය පාරේ 3 km ක් පමණ දුරින් ඇති ශක්ති මාවතේ 500 m ක් පමණ දුරින් පාරට මුහුණ ලා ඇත. පලළ අඩි 106 ක් පාරට මුහුණ ලා ඇත. දැනට ඉඩමේ ගම්මිරිස් වගාවකි.
** සාරවත් පසක් ඇති ඉඩමකි.
** හරිත වර්ණයෙන් යුත් ප්‍රදේශයකි.
** ඝෝශාකාරී පරිසරයෙන් ඈත් වූ ප්‍රදේශයකි.
** පිරිසිදු සින්නක්කර ඔප්පු ඇති ඉඩමකි.
** පාරේ මට්ටමට වඩා උසින් ඉඩම පිහිටා ඇත.
** පර්චස් 80 ම එකවර විකුණනු ලැබේ.
** නල ජලය, විදුලිය ඉඩමට ඇත.

I do not want to be contacted by telemarketers.


Address:
ශක්ති මාවත, නව නගරය, ඇඹිලිපිටිය
Land type:
Commercial, Residential
Land size:
80.0 perches
Report this ad

Contact

  • 0712242503
  • 0767213584

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Ranjith Ekanayake Property