Land IN DODANGODA

For sale by Fair Lands & Investment (Pvt) Ltd MEMBER 9 Nov 12:15 amKalutara, Kalutara

Rs 1,450,000

සුන්දර පරිසරයක නිවසක සිහිනය දකින ඔබ,ඉඩම් කැබැල්ලක් සොයන්නේ කොහේ හරි ජීවත් වෙන්න හිතාගෙන නෙවෙයි.ඔබගේ දහසක් අරමුණු බලාපොරොත්තු වලට ජීවය ලැබෙන ශක්තියක් වෙන තැනකින් අලුතින්ම ජීවිතය පටන් ගන්න.Fair Lands අපි ඔබව හරියටම තේරුම් ගන්නෙ ඒ නිසා..
ඉඩමක්ම නෙවෙයි,සියළු පහසුකම් සපිරි සුපිරි තැනකින්ම ඉඩම් කැබැල්ලක් ඔබට සපයන්නේ ඔබත් ජීවිතය විදින්න ඕන නිසා..අපගේ පහසු ගෙවීම් ක්‍රම නිසා ඔබට ආර්ථික වශයෙන් වගේම හිතේ නිදහස ඇති කරන්නෙත් ඔබට නැවුම් බලාපොරොත්තු එක් කරමින්..

~~~~~ CITY LINE ~~~~~~~~
දොඩංගොඩ නගරයට විනාඩි 05 යි.
බොම්ඹුවල පාරෙන්..
පර්චසය 145000/= සිට
පර්:10.00 බිම් කොටස් 15 ක් පර්:10.50,10.10,10.40,12.00,11.75,11.65,11.60 කැබලි
OPEN AREA ඇතුළත්ව

* තෙකළා විදුලිය
* පුළුල් මාර්ග
* නිරවුල් ඔප්පු
* බැංකු ණය

මෙසේ ගෙවන්න
@ මුලින් රු.100000/= ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.

@ දින 14 ක් ඇතුලත වටිනාකමින් 40% ගෙවන්න.
ඉතිරිය වාරික වශයෙන් බැංකු,රාජ්‍ය සේවා,දෙපාර්තමේන්තු ණය මඟින් අවුරුදු 20 ක් දක්වා හෝ මාස 3 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න.

@ වෙන්කරවා ගෙන මසක් ඇතුලත මුලු වටිනාකම ගෙවා සුවිශේෂී මිළ අඩු කිරීම් හිමි කර ගන්න.
@ නැතිනම් Fair Lands පහසුගෙවීමේ ක්‍රම යටතේ වසර 05 ක් තුළ වාරික වශයෙන් ගෙවන්න.


Address:
DODANGODA
Land type:
Residential
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0766222222

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Fair Lands & Investment (Pvt) Ltd

Provide a land which worth more than money paid.


Share this ad

More ads from Fair Lands & Investment (Pvt) Ltd