Land in Divulapitiya

For sale by Fair Lands & Investment (Pvt) Ltd MEMBER 9 Nov 12:21 amDivulapitiya, Gampaha

Rs 2,320,000

Negotiable


කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට මුහුණලා
~~~~~ CROWN CITY ~~~~~~
දිවුලපිටිය TOWN එකට විනාඩි 05 යි.
පර්චසය 145000/= සිට
බිම් කැබලි පර්:16 සිට
පර්:19 බිම් කොටස් 02 ක් පර්:16 කැබලි 3 ක් සහ පර්:18 කැබලි 02 ක්

* තෙකළා විදුලිය
* පුළුල් මාර්ග
* නිරවුල් ඔප්පු
* බැංකු ණය

මෙසේ ගෙවන්න
@ මුලින් රු.100000/= ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.

@ දින 14 ක් ඇතුලත වටිනාකමින් 40% ගෙවන්න.
ඉතිරිය වාරික වශයෙන් බැංකු,රාජ්‍ය සේවා,දෙපාර්තමේන්තු ණය මඟින් අවුරුදු 20 ක් දක්වා හෝ මාස 3 ක් ඇතුලත පොලී රහිතව ගෙවන්න.

@ වෙන්කරවා ගෙන මසක් ඇතුලත මුලු වටිනාකම ගෙවා සුවිශේෂී මිළ අඩු කිරීම් හිමි කර ගන්න.

@ නැතිනම් Fair Lands පහසුගෙවීමේ ක්‍රම යටතේ වසර 05 ක් තුළ වාරික වශයෙන් ගෙවන්න


Address:
Divulapitiya
Land type:
Commercial, Residential
Land size:
16.0 perches
Report this ad

Contact

  • 0766222222

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Fair Lands & Investment (Pvt) Ltd

Provide a land which worth more than money paid.


Share this ad