Land in Dambokka Step 1

For sale by Prime Lands Kurunegala MEMBER10 Oct 11:08 amKurunegala, Kurunegala

Rs 41,000

Negotiable


Dambokka step 1

කුරුණෑගල කොළඹ ප්‍රධාන මාර්ගයේ (කොළඹ 5) 6km ක් පසු දම්බෝක්ක හංදියේ සිට කටුපිටිය පාරේ මීටර් 800ක් පමණ දුරින් පිහිටි මෙම ව්‍යාපෘතියේ තවත් සීමිත බිම් කොටස් කිහිපයක් පමණක් ඉතුරුව ඇත..
පුළුල් මාර්ග, විදුලිය, නල ජලය ඇතුළු අනෙකුත් සියලුම පහසුකම් වලින් සමන්ව්විතයි.

"""[ යෝජිත උතුරු අධිවේගී පිවිසුමට ආසන්නයේ ඉඩම පිහිට ඇත ]''''''

අත්පිට මුදල් ගෙවීම.
* මුලින්ම රු.200,000/=ක් ගෙවා ඉඩම වෙන්කරවාගන්න.
* මූලික ගෙවීම සම්පුර්ණ වීමට ඉඩමේ වටිනාකමින් 40%ක් දින 14ක් ඇතුළත ගෙවන්න.
* ඉතිරිය මසක් ඇතුළත ගෙවන්නේ නම් පර්චාසයකට රු 2500/=ක වට්ටමක් ඔබට හිමිවනු ඇත.

බැංකු ණය පහසුකම්
* වෙන්කරගැනීම සඳහා වූ රු 5000/= ද ඇතුලුව ඉඩමේ වටිනාකමින් 40% ක මූලික ගෙවීම දින 14ක් ඇතුළත ගෙවන්න.
* ඉතිරිය බැංකු ණයකින් ගෙවීමට පහසුකම් සලසා දිය හැක.(බැංකු ණය අප විසින්ම සැකසා දෙනු ලැබේ.

ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමය
* රු.50000/= ක් ගෙවා බිම් කොටස වෙන්කරවාගෙන දෙසතියක් ඇතුළත ඉඩමේ මුළු වටිනාකමින් 60%ක් ගෙවන්න.
* ඉතිරි මුදල ඔබගේ අවශ්‍යතාවය අනුව "ප්‍රයිම් පහසු ගෙවීමේ ක්‍රමයෙන් " සකස් කර ගත හැක.

වැඩි විස්තර දැනගන්න කතාකරන්න...
( කොන්දේසි සහිතයි )


Address:
දම්බෝක්ක, කුරුණෑගල
Land type:
Commercial, Residential
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0372227677
  • 0710200545

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Prime Lands Kurunegala

Committed to create a better place on earth.


Share this ad

More ads from Prime Lands Kurunegala