Land In Boralesgamuwa

For sale by Anjana Chinthaka MEMBER14 Nov 11:43 amBoralesgamuwa, Colombo

Rs 11,200,000

~~පදිංචියටත් ආයෝජනයටත් කඳිම අවස්ථාවක්~~

.........සියල් සපිරි සුපිරි තැනකින්.......

කොළඹ පුරවරයේ චමත්කාර යෞවන නගරය
_________බොරලැස්ගමුව_________

දිනෙන් දින සීඝ්‍රයෙන් දියුණුවන නගරයේ නගර සීමාවෙන්ම
මහරගම පාරේ ෆුඩ්සිටිය ඉදිරිපිට පළමු පටුමගෙන්..
පර්චසයක් රු.800,000/= බැඟින්
පර්.14 ක බිම් කොටස

ඔබේ පහසුවට අතේ දුරින්ම...
- සියළු බැංකු පහසුකම්
- ඉන්ධන හල්
- සුපිරි වෙළඳසැල්
- රෝහල්
- විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන
- ඇවිදින මං තීරු
- විනෝද උද්‍යාන
- පූජනීය ස්ථාන(බෙල්ලන්විල,පිල්ලෑව,සිරිවජිරඤඤාණය )

නුගේගොඩ,මහරගම,පිළියන්ඳල ,දෙහිවල,මොරටුව ආදී සියළු ආසන්න නගරයන්ට විනාඩි 20 කටත් වඩා අඩු කලකින්...

ඉඩමෙහි..,
* නිරවුල් ඔප්පු
* නල ජලය
* විදුලිය
* කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගය
* නිසංසල පරිසරය

ඔබේ තෝරා ගැනීමට අදහසක්..
- ඔබේ සිහින නිවස ඉදිකිරීමට
- සුපිරි තට්ටු නිවාස ව්‍යාපෘතියකට
- විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාරයකට
හෝ වෙනත් ඔබේ ඕනෑම තෝරා ගැනීමකට..

දිනෙන් දින වටිනාකම වැඩිවන අගනා බිම් කොටස..
ඉඩම පරීක්ෂා කර බලාම මිල සාකච්චා කරන්න.


Address:
1st lane ,lake rd,boralesgamuwa
Land type:
Residential, Other
Land size:
14.0 perches
Report this ad

Contact

  • 0774174227

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Anjana Chinthaka

Real results for your real estate needs


Share this ad