Land in ampitiya for Sale

For sale by Duminda 3 Jul 4:50 pmAmpitiya, Kandy

Rs 95,000

Negotiable


පර්චස් 20 ම ලක්ෂ විස්සයි. පර්චසය රුපියල් ලක්ෂයක් වැනි ඔබ නොසිතූ මිලකට. මහනුවර නගරයට විනාඩි 10න් ලගාවිය හැකි දුරකින් ඔබට කිසිදිනක නොලැබෙන මෙම මහගු අවස්ථාව පැහැර නොහරින්න. මහනුවර ඇති සුප්‍රසිද්ධ පාසල් වන ධර්මරාජ, මහමායා විදුහල් වෙත කිසිදු රථවාහන තදබදයකින් තොරව වී.10 ක් වැනි අඩු කාලයකින් ලගාවිය හැක. නිදහසේ ජීවත්විය හැකි කිසිදු අනවශ්‍ය පුද්ගලයන් ඇතුල් නොවන නිස්කලංක පරිසරයකි. ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතයි. අවුරුදු 30ක තනි අයිතිය ඇති නිරවුල් ඔප්පු.

ඉඩමේ දෙපසින්ම අඩි 10 පාර. බස් ධාවනය වන කාපට් පාරට මීටර් 50යි. ඉඩමේ සිට අම්පිටිය පාරට කි.මි.1 ½ යි. මහනුවර නගරයට කි.මි.3 ½ යි. මීකනුව මංසන්ධියේ පිහිටා ඇත. ඉතාමත් හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකුණමි. මෙය ඔබ ජීවිතයේ මහගුම ආයෝජන අවස්ථාව කරගන්න.

දැන් තවත් අඩු කලා. අවසාන මිල. පර්චසය රූ.95,000/=යි.

I do not want to be contacted by telemarketers.


Address:
Meekanuwa Rd., Ampitiya
Land type:
Agricultural, Residential
Land size:
20.0 perches
Report this ad

Contact

  • 0773423538

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads