වැලිසර තොටුපොළ පාරේ පර්චස් 23ක අගනා බිම් කොටසක් විකිණීමට ඇත. කොළඹ - මීගමුව ප්රධාන පාරට 500m ඇති අතර ඉතා ඉහළ නේවාසික වටිනාකමක් ඇති පරිසරයක පිහිටා ඇත. ඉඩම වටකර තාප්පයක් ඇති අතර නිරවුල් ඔප්පු සහිතයි.