*"PARADISE" -Tangalle*
```~ තංගල්ල නගරය සමීපව, තිස්ස පාරට ඇවිදින දුරින්,මැදගම පාරට මුහුනලා සංවර්ධන කරන ලද අගනා නේවාසික බිම්කොටස්~.``` 👇
✅වැදගත් ,සාමකාමී නේවාසික පරිසරය
✅නල ජලය ,තෙකලා විදුලිය , අඩි 30 පුලුල් පිවිසුම් මාර්ග ,අනුමත බිම් සැලසුම්
💰අත්තිකාරම් මුදල ලෙස රු .100,000/= ගෙවා ඉඩම වෙන් කරගෙන දින 14ක් ඇතුලත මුලික ගෙවීම සිදුකර ඉතිරිය මාසික වාරික 18 කින් පොලී රහිතව ගෙවා නිම කරන්න.
✅ අවම පොලී අනුපාත යටතේ බැංකු ණය පහසුකම් අවුරුදු 10ක් දක්වා .
👉පර්චසය *රු .180,000/=* සිට ඉහලට
*තංගල්ල නගරාසන්නයේ හොදම ඉඩමක් ඔබේ නමට ලියාගන්න දැන්ම අප හා සම්බන්ධ වන්න* .
```GROUNDWORTH PARTNERS```