සීඝ්රයෙන් දියුණුවන සීගිරිය ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට.
ඉඩමේ ප්රමානය අක්කර 01 යි පර්චය් 15 යි.
සින්නක්කර ඔප්පු.
අඩි 20 පුළුල් මාර්ග සහිත.
කිඹිස්ස සීගිරිය ප්රධාන මාර්ගයට කිලෝමීටර 2 යි.
සීගිරියට කිලෝමීටර් 04 යි.
දඹුල්ල නගරයට කිලෝමීටර් 15 යි.
sigiriya village hotel එක ආසන්නයේ.
ජලය, විදුලිය සියලු පහසුකම් සහිතව.
වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.