රාගම නගරයට ඉතා ආසන්නයෙන් ලීසන්ස් රෝහල පාරේ
PRIME LAND සමාගම විසින් විකුණන සියලු පහසුකම් සහිත
BHOOMI LAND ඉඩමේ පර්චස් 6.1 ඉඩම් කැබැල්ල විකිණීමට
✅රාගම නගරයට 500mයි
✅රාගම දුම්රියපොළ පෙනෙන මායිමේ
කාර්යබහුල රාගම දුම්රියපොළ හරහා දිවයිනේ ඕනෑම ප්‍රධාන නගරවලට ක්ෂණික පිවිසුම
✅කඩවත නගරයට සහ අධිවේගී පිවිසුමට කි.මී 3යි
✅කෙරවලපිටිය අධිවේගී පිවිසුමට කි.මී 4යි
✅කොළඹ,ගම්පහ ,කඳාන,ජා ඇල සහ මිගමුව නගරවලට ක්ෂණික පිවිසුම
✅රාගම මහ රෝහල ඇතුළු පෞද්ගලික රෝහල් රැසක් ඉතා
සමීපයෙන්
✅රාගම වෛද්‍ය පිඨයට ක්ෂණික පිවිසුම
✅රාගම හදවත බඳු තේ වත්ත දේවස්ථානයේ ආශීර්වාදය
✅ව්‍යායාම් මංතීරු
✅දරුවන් සඳහා වෙන්වුනු සෙල්ලම් උද්‍යානය
✅ වර්තමානයේ ඔවුන්ගේ විකුණුම් මිල පර්චස් 1ක් ලක්ෂ 8/-
මෙම කොටස ලක්ෂ 6/90ට දෙනු ලැබේ. මිලදී ගත් මිලටම දෙනු ලැබේ
☎️වැඩි විස්තර සඳහා අයිතිකරු අමතන්න