පානදුර ට නගරයට 2km දුරින් ගාලුපාරේ කලුතර දෙසට 2kmයනවිට..වම් අත පැත්තේ බෝධි රුක්කාරාම පාරේ මීටර් 500 ක් දුරින් .ඉඩම ඇත...නේවාසික බිම් කොටස් .පිරිසිදු ඔප්පු ..සමග සියලු පහසුකම් සහිතව පර්චස් 6 කොටස් පර්චස් ය රු 775.000/= බැගින් විකිනේ ....පහසු ගෙවීම් ක්රම සමග වටිනාකමින් 40% ගෙවා ඉතිරිය මාස 24 කින් පොලි රහිතව ගෙවිම සදහ සුවේශේශී අවස්තාවක් සලසා දිය හැක .ඔබේ සිහින කැදැල්ල තනන්නට සුදුසුම තැනක් පානදුර ට පේන දුරින්.....අමතන්න