පානදුරට පේන දුරින් අඩුගානට නගර සභා සීමාවෙන්ම ඉඩමක් ගන්න හොදම අවස්තාවක්
දිනෙන් දින බැංකු පොලි අඩුවෙන නිසා ආයෝජනයට ඉතාම සුදුසුයි
පදිංචියටත් ඉතාම සුදුසු මෙම නේවාසික බිම්කොටස් පර්චස් 6 බැගින් වෙන්කර ඇත
පානදුර නගරයට විනාඩි 10න් ලගාවිය හැකි මෙම ඉඩමට නල්ලරුව බෝධි රුක්කාරාම පාරේ මීටර් 500ක් යා යුතුය
සියලු නාගරික පහසුකම් සහිතයි
පහසු ගෙවීමේ ක්රම සහිතයි
පර්චස් එකක් රු 775.000/=සිට
අදම අමතන්න සනත්