මාලඹේ SLIIT එකට ආසන්නව ඇති ඉසුරු පුර පාරේ, 13 වන පටුමගේ අවසානයේ නිදහස් ස්ථානයක පිහිටි සුපිරි ඉඩමක් විකිණීමට තිබේ.
පර්චස් 46 කින් සමන්විත මෙම ඉඩම වෙල්යායකට මුහුණලා ඇති අතර ඈතින් අධිවේගී මාර්ගය සුන්දරව දර්ශනය වේ.
මන බඳිනා දර්ශනීය පසුබිමක පිහිටි ඉඩමකි.
උසස් වැදගත් පැලැන්තියේ නේවාසික වටපිටාවක් සහිතයි.
නිවාස සාදවා විකුණන ආයතනයකට එකවර ගෙවල් හතරක් හෝ පහක් සකස් කර විකිණීමේ හැකියාව ඇත
නල ජලය විදුලිය දුරකථන සහ ප්රාදේශීය සභා අනුමත ප්ලෑන් සහිතයි
ඉඩම දක්වා කාපට් සහ තාර යොදා සකස් කළ මාර්ග පහසුකම් සහිතයි.
ඉක්මන් කරන්න ඉඩම පරික්ෂා කිරීමට ඇමතුමක් දෙන්න.
බැංකු ණය පහසුකම් හෝ පහසු ගෙවීමේ ක්රම ආදී ලබාදිය හැක.
එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැක.