කළුතර මග්ගොන නගරයට සමීපව නිස්කලංක පරිසරයක පිහිටි අපගේ නවතම සංවර්ධිත බිම්කොටස්
🌾🌾සුන්දර වෙල් යායකට මුහුණලා
✅බස් පාරට අතේ දුරින්
✅තෙකලා විදුලිය, නල ලිං ජලය සමගින් පුළුල් මාර්ග සහිතයි
✅සින්නක්කර ඔප්පු
🤝ඔබගේ සියලු වැඩ පහසු කරගැනීමට අවශ්‍ය සියලු රාජ්‍ය ආයතන සහ පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු, අවන්හල් ඇතුලු බොහෝ පහසුකම් අතේ දුරින්
👉 පර්චසය රු.120,000/-
👉පොලියක් නොමැතිව අවුරුදු 2ක් ගෙවීමට හැකියාව
✨ මිලදී ගන්නා සෑම බිම් කොටසක් සදහාම සුවිශේෂී වට්ටම් සහ තවත් වාසි රැසක්✨
> වැඩි විස්තර සදහා අමතන්න : නිෂාදි