කොළඹ - නුවර ප්‍රධාන පාරට මුහුණලා,ඕනෑම ව්‍යාපාරයකට ගැලපෙන පර්චස් 38ක සුපිරි බිම්කොටසක් දැන් ඔබේම කරගන්න. ලයිසියම් ජාත්‍යන්තර පාසල සමීපයෙන් ,සියලු පහසුකම් සහිත සීඝ්රයෙන් දියුණු වන යක්කල නගර මධ්‍යයෙන්.
1. පර්චසය රු. 1,950,000/- සිට
2. එකවර ගෙවීමේදී 10% වට්ටමක්
3. යක්කල නගරයට විනාඩි 02
4. ලයිසියම් ජාත්‍යන්තර පාසල අතේ දුරින්
5. ගම්පහ දුම්රිය ස්ථානයට සහ අධිවේගී පිවිසුමට විනාඩි 10
6. කොළඹ, කඩවත, කිරිබත්ගොඩ සහ නිට්ටඹුව ප්‍රධාන නගරවලට පහසුවෙන් ළගාවිය හැකි
7. ප්‍රසිද්ධ රජයේ සහ පෞද්ගලික පාසල් ඉතාම සමීපයෙන්
8. සියළුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අතේ දුරින්
9. තෙකලා විදුලිය සහ නල ජලය සහිතයි
වැඩි විස්තර සදහා අමතන්න