-වැලිමඩ - උඩුපුස්සැල්ලාව කාපට් ඇතිරූ ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටා ඇත (ඉඩමට මීටර් 10යි)
-ඉඩමට ඇතුලු වීමට කොන්ක්‍රීට් යෙදු මාර්ගය
-සින්නක්කර ඔප්පු
-පර්චස් 18
-තැනිතලා බිමකි
-නළ ජලය හා විදුලිය
-ජනප්‍රිය පාසල් , බැංකු හා රජයේ ආයතන 1 Km දුරින්
-වැලිමඩ නගරයට 6.5km යි
-පදිංචියට, ව්‍යාපාරයකට හෝ වගා කටයුතු සදහා (හරිතාගාර)
-මිළ ගණන් සාකච්ඡා කරගත හැක